FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාරයෙන් ලංකාවට ඩොලර් මිලියන දහසකට අධික පාඩුවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් රටේ ආර්ථිකයට ඩොලර් මිලියන දහසකට අධික පාඩුවක් සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එම ප්‍රහාරය හේතුවෙන් රටේ සංචාරක කර්මාන්තය බොහෝ ලෙස අඩපණව ඇති බවත් ඔහු අවධාරණය කළේය.