FAST NEWS

24×7 Around the Globe

වැඩබලන ආරක්ෂක ලේකම්ධුරයට තුසිත පී. වනිගසිංහ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ පරිපාලන නිලධාරී තුසිත පී. වනිගසිංහ මහතා වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
ඒ ආරක්ෂක ලේකම් ධූරය දැරූ හේමසිරි ප්‍රනාන්දු එම තනතුරෙන් ඉවත් වීමත් සමගයි.