FAST NEWS

24×7 Around the Globe

නව අගවිනිසුරු ධූරයට නීතිපති ජයන්ත ජයසූරිය..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය පත්කිරීම සඳහා අද (26) ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කල චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමටද මෙහිදී අනුමැතිය හිමිවූ බව කථානායක මාධ්‍ය අංශය සදහන් කරයි.