FAST NEWS

24×7 Around the Globe

පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතුයි – ජනපති

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට තමන් සූදානම් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී සඳහන් කළේය.
මේ පිළිබඳව ප්‍රහාර අප්‍රේල් 04 දා මිත්‍ර රටවල් විසින් ලංකාවට දන්වා ඇති බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.