FAST NEWS

24×7 Around the Globe

මුල්ලෙරියාවේදි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – යතුරුපැදි වලින් පැමීණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙක් විසින් මුල්ලේරියාව රණබිම මාවත ප්‍රදේශයේදි ව්‍යාපාරිකයෙක්ව (38) වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.