FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නිතීය අද (25) රාත්‍රී 10 සිට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (25) රාත්‍රී 10 සිට හෙට අලුයම 04 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.