FAST NEWS

24×7 Around the Globe

රිජ්වේ ආර්යා ළමා රෝහලේත් සෝදිසි මෙහෙයුමක්…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙන බව තොරතුරු වාර්තා වේ.
දිවයින පුරා ලැබෙන තොරතුරුවලට අනුව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.