FAST NEWS

24×7 Around the Globe

යතුරු පැදියක් නිසා මාවනැල්ලට හමුදා ආරක්ෂාව..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සැක කටයුතු යතුරුපැදියක් සොයා ගැනීමත් සමග මෙ වන විට මාවනැල්ල පොදු වෙළඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.