FAST NEWS

24×7 Around the Globe

පුගොඩ අධිකරණ ආසන්න ප්‍රදේශයේ පිපීරිමක්..

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) – පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ආසන්න හිස් ඉඩමකින් අද (25) උදෑසන පිපිරිමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම පිපීරිමෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති බවත් සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරන බවත් එම කාර්යාලය කියයි.