FAST NEWS

24×7 Around the Globe

අබුබකර් මෙහොමඩ් සී.සී.ඩි යට භාර දෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අබුබකර් මෙහොමඩ් බදුර්දීන් නමැති සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ(24) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපලේදී බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මාකදුරේ මදූෂ් සමග ඩුබායි හි අත්අඩංගුවේ සිටි අබුබකර් මොහොමඩ් බදූර්දීන් නමැත්තා එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (24) අළුයම දිවයිනට පැමිණියේය.