FAST NEWS

24×7 Around the Globe

පිටකොටුව – ගෑස්පහ යතුරු පැදියක් පුපුරුවා හැරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පිටකොටුව – ගෑස්පහ මංසන්ධියේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරුපැදියක් පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ මීට ස්වල්ප වේලාවක පෙර කටයුතු කළ බව පොලිසිය පවසයි.
පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව මෙම පුපුරුවා හැරිම සිදු කර තිබේ.