FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ග ආශ‍්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(ෆාසට් නිව්ස් – කොළඹ) – අධිවේගී මාර්ග ආශ‍්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් එ අනුව විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එක්ව ජංගම මුර සංචාර පවත්වන බවයි අධිවේගි මාර්ග මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සඳහන් කළේය.
ඒ අනුව වැලිපැන්න සේවා ස්ථානයේද අමතර ආරක්ෂාවක් යොදවා ඇති බවත් කාර්යාල පරිශ‍්‍ර සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවද එ මහතා පැවසීය.