FAST NEWS

24×7 Around the Globe

සැවොයි සිනමාහල අසල සැක කටයුතු යතුරු පැදියක් පුපුරුවා හරියි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  වැල්ලවත්ත සිනමාහල අසල නවතා තිබු සැක කටයුතු යතුරු පැදියක (ස්කුටර් වර්ගයේ)  ආසනය අරක්ෂක හේතු මත පුපුරුවා හැරිමට ආරක්ෂක අංශ විසින් කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.