FAST NEWS

24×7 Around the Globe

රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිනපතා තැපැල් දුම්රිය 12 ක් ධාවනය සිදු කෙරෙන අතර අද තුන් වැනි දිනටත් මෙලෙස මෙම සියළු දුම්රිය නතර කර තිබේ.