FAST NEWS

24×7 Around the Globe

අද (23) රාත්‍රි 09 සිට ඇඳිරි නිතීය..

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) – අද (23) රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.