FAST NEWS

24×7 Around the Globe

ප්‍රහාරයේ වගකිම අයි.එස් භාර ගනියි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබේ.
ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ නිල වෙබ් අඩවිය මේ බව නිවේදනය කරයි.