FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර්ජනයක – කතානායක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අද (23) සදහන් කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
පාර්ලිමේන්තු රැස්වීමට පෙර එම පරිශ්‍රයේ පැවති ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ද සහභාගි වූ බවත් එහිදී මේ බව හෙළිදරව් වූ බවත් කතානායකවරයා සදහන් කළේය.