FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
ඒ අනුව අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී නාලක ද සිල්වා මහතා ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.