FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව රැස්වෙයි – අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (23) පස්වරු 01 ට පාර්ලිමේන්තුව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රධානයෙක් රැස් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ප්‍රහාරයන්ගෙන් මිය ගිය පිරිස වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක්ද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරිමට පෙර සිදු කළේය.
මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් සිටියි.