FAST NEWS

24×7 Around the Globe

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විභාග 26 වැනිදා..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දිවයිනේ සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන් මේ වනවිටත් නේවාසිකව අධ්‍යයන කටයුතුවල නිරතව සිටින හෙයින්, ඔවුන් සඳහා වන විභාග කලින් දැනුම් දී ඇති පරිදි අප්‍රේල් මස 26 දින සිට පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
තමන් ඒ සම්බන්යෙන් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවත් පැවසේ.