FAST NEWS

24×7 Around the Globe

පාර්සල් තැපැල් කාර්යාලයේදිම ඇසුරුම් කරන්න

(ෆස්ට් නිව්ස් – කොළඹ) –  දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල්, තැපල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලු තැපැල් ස්ථානාධිපතිවරුන්ට නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
රටේ මෙ වන විට පවතින තත්වය හේතුවෙන් අදාළ නියෝගය නිකුත් කර තිබේ.