FAST NEWS

24×7 Around the Globe

දෙවන පාසල් වාරය ආරම්භය 29 වැනිදාට කල් තැබේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය ඉරිදා සිදුවු බෝම්බ ප්‍රහාරත් සමඟ කල් තැබුණූ දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29 දා දක්වා කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.