FAST NEWS

24×7 Around the Globe

පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහලට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය ඉරිදා දිනයේ සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ අතර පාස්කු ඉරිදා දිනයේ කතෝලික දේවස්ථාන සහ මෙරට ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක සිදු වු පිපිරිම් වලින් මිය ගිය පුද්ගලයින්ගේ පශ්වාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් පසුව ඥාතීන් වෙත භාරදීම අද (23) සිදුකරන බවද පොලිසිය පවසයි.