FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අද (23) පස්වරුවේ රැස්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (23) පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.
රටේ උද්ගතව ඇති තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව කථානායක කරූ ජයසුරිය මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.