FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්තවාදය මර්දනයට අදාල වගන්ති සහිත ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ත්‍රස්තවාදය මර්දනයට අදාල වගන්ති පමණක් හදිසි නීතිය යටතේ ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට බලාත්මක කෙරන පරිදි අති විශේෂ ගැසට් නිවේදනක් මගින් නිකුත් කෙරුණී.
ජාතික ආරක්ෂක මණ්ඩලය ඊයේ (23) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබුණේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට අමතර බලය ලබාදීමේ අරමුණීනි.