FAST NEWS

24×7 Around the Globe

අමල් පෙරේරා දිවයිනට..

 

මාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයක් අතරතුළදී ඩුබායිහිදි අත්අඩංගුව පත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු හය දෙනෙක් ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කර තිබේ.
එම පිරිස කටුනායකට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.