FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් හදිසි පරීක්ෂාවකට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිස්ස – ටෙම්පල්ස් පාර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ නිවසක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි පරීක්ෂාවට ලක්කර තිබේ.
එම නිවසේ පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් රැදී සිටි බවට ලද තොරතුරුවලට අනුව මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.