FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය ඉවත් කෙරෙයි..

 

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) ඊයේ (21) පැනවු,ඇදීරි නීතිය අද (22) පෙරවරු 06 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.