FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් සැකරුවන්ගෙන් 10 ක් සී.අයි.ඩී යට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ නගරයේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනාගෙන් 10 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාරදීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත සඳහන් කළේය.