FAST NEWS

24×7 Around the Globe

පිපිරීම් වලට හේතුව සෙවීමට ජනාධිපතිගෙන් පරීක්ෂණ මණ්ඩලයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයින පුරා අද (21) පෙරවරුවේ සිට සිදුවූ පිපිරුම්වලට මුල්වූ කරුණු සහ එහි පසුබිම සොයාබලා සති දෙකක් තුල වාර්තාවක් ලබා දීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට ජනපතිවරයා පියවර ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.