FAST NEWS

24×7 Around the Globe

පිපිරිම් සම්බන්ධයෙන් 07 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.