FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ පිපිරිම් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දෙමටගොඩ පිපිරිම් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගත් බව වාර්තා වේ.
මෙහිදී පොලිස් නිලධාරින් හා තවත් පාර්ශ්වයක් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවිය.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ පිපිරුමත් සමග දෙදෙනෙනකු දිවගිය බවයි.