FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරීමක්…මේ වන විට දිවයින පුරා පිපිරීම් 08 ක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක මීට සුළු මෙහොතකට පෙර පිපිරීමක් සිදුවී තිබේ.
ඉන් තුවාල ලැබූවන් පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා නොවේ.