FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගබඩා කිරීමට නියමිත වූ පළමු වී තොගය මීට ටික වේලාවකට පෙර එම ස්ථානයට ගෙන එනු ලැබී ය.

මේ වන විට ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමට එරෙහිව පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර පොලීසිය ද කැඳවා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…