FAST NEWS

24×7 Around the Globe

දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි හෝටලයක තවත් පිපිරීමක්…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි හෝටලයක් තුල මීට සුළු මොහොතකට පෙර සිදුවූ පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූවන් කලුබෝවිල රෝහලට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි.