FAST NEWS

24×7 Around the Globe

සියලු දේවස්ථානවල අද(21) සවස පාස්කු දේව මෙහෙයන් අවලංගු කරයි…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයින පුරා පිහිටි සියලුම කතෝලික දේවස්ථානවල අද (21) සවස පැවැත්වීමට නියමිතව තිබු පාස්කු දේව මෙහෙයන් අවලංගු කළ බව කොළඹ අගරදගුරු මැදුර නිවේදනය කළේය.
කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03 ක සහ දේවස්ථාන 03 ක සිදුවු පිපිරීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.