FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි…

(ෆාස්ට් නිව්ස් – කොළඹ)- අද (21) පෙරවරුවේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම්වලින් පසුව ඇතිව තිබෙන තත්ත්වය හමුවේ සිලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර ඇත.