FAST NEWS

24×7 Around the Globe

හෙට (22) සහ අනිද්දා (23) දිවයිනේ සියලු පාසල් වැසෙයි….

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (22) සහ අනිද්දා (23) දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතුකර ඇත.
අද පෙරවරුවේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.