FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රධාන හෝටල් 03ක පිපිරීමෙන් තුවාල ලැබූවන් ජාතික රෝහලට…(photos)

කොළඹ ෂැන්ග්‍රිලා , සිනමන් ග්‍රෑන්ඩ් සහ කිංස්බරි හෝටල්වල සිදුවූ පිපිරීම් වලින් සහ දිවයින පුරා සිදුවූ පිපිරීම් වලින් මේ වන විට පුද්ගලයන් 160 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
දේවස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයන් 20 කට අධික ප්‍රමාණයක් මියගොස් තිබෙන බවත් වාර්තා වෙයි.
තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

Image may contain: outdoor

Image may contain: 2 people, people standing

Image may contain: 3 people, people standing