FAST NEWS

24×7 Around the Globe

කොච්චිකඩේ, කටාන දේවස්ථාන 02 ක සහ කොළඹ හෝටල් 03 ක පිපිරීම්….

(ෆාස්ට් නිව්ස් – කොළඹ) කොටහේන, කොච්චිකඩේ දේවස්ථානයක පිපිරීමක් සිදුවී ඇති අතර කටාන කටුවාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් තුල ද පිපිරීමක් සිදුව තිබේ.
මේ අතර මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් තුල ද පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඉන් 80 කට වැඩි පිරිසකට තුවාල සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
තුවාල ලැබූවන් මේ වන විට අවට රෝහල් වෙත ඇතුළත් තර තිබේ.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.