FAST NEWS

24×7 Around the Globe

හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන්ගෙන් ජනාධිපතිවරණ කොන්දෙසියක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ද්‍රවිඩයන්ගේ අයිතිය ලබා දෙන බවට ප‍්‍රතිඥාවක් දෙන අයකුට ජනාධිපතිවරණයේදී ඡුන්දය ලබා දීමට ද්‍රවිඩ ජනතාව කි‍්‍රයා කරන බව හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් කියා සිටී.
මේ ප‍්‍රතිඥාව ලබා දීමට මැදිහත්කරුවකු මුල් විය යුතු බව ද හෙතෙම සඳහන් කර ඇත.
ද්‍රවිඩ අයිතිය ලබා දෙන බවට ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණයට පෙර ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ යුතු බව ද විග්නේෂ්වරන් තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ.
කැලිෆෝනියාවේ ප‍්‍රකට නීතිවේදී සමාගමක් වූ පෝල් හොප්මන් නීතිඥවරු සහ නිෂින් සර්කරාති යන නීතිවේදියා පැමිණිලිකාරිය වන අහිංසා වික‍්‍රමතුංග වෙනුවෙන් පෙනී සිටිති.
ප්‍රාදේශීය පුවත්