FAST NEWS

24×7 Around the Globe

මධුෂ්ගේ සොහොයුරා රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) ඉදිරිපත් කළ මාකඳුරේ මධූෂ්ගේ ඥාති සොහොයුරු වන නිලාන් රොමේෂ් සමරසිංහ ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබේ.
මාකඳුරේ මධූෂ් සමග සාදයේදි ඩුබායිහිදි පසුගියදා අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි මොහු පසුව එරටින් පිටුවහල් කිරිමෙන් අනතුරුව ඊයේ (18) ශ්‍රී ලංකාවට පැමීණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගත්තේය.