FAST NEWS

24×7 Around the Globe

නදීමාල් පෙරේරා සී.අයි.ඩී යෙන් පිටව යයි..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රකාශයක් ලබා දුන් නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් පිටව ගිය බව අප වාර්තාකරු පවසය

නදීමාල් පෙරේරා සී.අයි.ඩී යට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදි සාඳයකදි අත්අඩංගුවට ගෙන එම රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව අප වාර්තාකරු කියයි.
මෙ වන විට නදීමාල් පෙරේරා එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමීන් පවතින බවත් පැවසේ.