FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටිය හා කොල්ලුපිටිය අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර තිබේ.