FAST NEWS

24×7 Around the Globe

මත්පෙති හා අයිස් සමඟ නීතිඥවරයෙක් ඇතුලු 03 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය සමග නීතිඥවරයෙක් ඇතුලු තිදෙනෙක් කොල්ලුපිටිය ප්‍රදේශයේදි අද (17) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.