(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (17) නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.








