FAST NEWS

24×7 Around the Globe

මධුෂ්ගේ ඥාතියෙක් ඇතුළු 06 ක් දිවයිනට..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ඩුබායි වලින් පිටුවහල් කරන ලද මධුෂ්ගේ ඥාති සහෝදරයෙක් ඇතුලු 06 දෙනෙක් අද (17)  අලුයම 4.45ට පමණ යු.එල් .226 ගුවන් යානයෙන් ගුවන් තොටුපළට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඉන් අනතුරුව ඔවුහු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර ගෙන ඇති බවත් පැවසේ.