FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අද (11) අවසන්..

(ෆාස්ට් ෆාස්ට් – කොළඹ) –  දිවයිනේ සියළු මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අද (11) දිනයෙන් අවසන් විමට නියමීත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව එම පාසල් සඳහා දෙවන වාරය ලබන 17 වැනිදා ආරම්භ විමට නියමීතය.
රජයේ හා රජයේ අනුමත සිංහල සහ ද්‍රවිඩ පාසල් වල දෙවන වාරය ලබන 22 වනදා ආරම්භ විමට නියමීතය.