FAST NEWS

24×7 Around the Globe

අවුරුදු හේතුවෙන් දින 02 ක් සුරාසැල් වැසෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සිංහල හා දමීළ අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අප්‍රියෙල් 13 වැනිදා සහ 14 වැනිදා යන දිනයන්හි දිවයින පුරා පිහිටි සුරාසැල් වැසෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.