FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් නසීම් රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මාකදුරේ මදූෂ් සමඟ අත්අඩංගුවට ගත් ඩුබායි සිට පසුගියදා පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.